Posts

Showing posts from June, 2023

පාසල පිළිබඳ ඉතිහාසය

Image
පළමුවන පරිච්ඡේදය වසර 05 ක අ.පො.ස(සා.පෙළ) ප්‍රතිඵල හැඳින්වීම 1.0      පාසල පිළිබඳ ඉතිහාසය              දකුණු ආසියාවේ විශාලතම ද්විතික පාසල් ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය 2011 ජනවාරි 20 වන දින දැයේ දරුවන්ට දායා ද වූ අනගි වස්තුවකි.හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26 සුන්න්දර භූමි භාගයක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාලන කාලයේ ක්‍රියාත් මක වූ මහින්ද චින්තන දැක්මට අනුව ද්විතීක පාසල් දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රථම පාසල් ලෙස මෙය ආරම්භ විය.වසර 12ක් වැනි කෙටි කාලයක ගමන් මඟකට උරුමකම් දක්වන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල වීම ද විශේෂත්වයකි.             එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ වත්මන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දකුණු ආසියාවේ විශාලතම ද්විතීක ආදර්ශ පාසල් වූ මෙය සෑම සමාන්තර ශ්‍රේණියකම පන්ති කාමර 17 දක්වා පවත්වා ගෙන යාමට හැකි විය.දැනට සිසුන් 7000 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන පාසලේ ගුරුමණ්ඩලය 2...